Tuesday, May 3, 2022

QUOTES FOR LIFE

කෙදිනක හෝ යමෙකුට  අවංකව සතුටු විය හැක්කේ තම ගිණුමෙහි පවතින මුදල් ප්‍රමාණය පිළිබඳව නොව  තමන් හැර නොයන ආදරයක ,කොන්දේසි රහිතව ලබා දෙන සෙනෙහසක /අවංක මිතුදමක කොටස්කරුවෙකු වීම  පිළිබඳවය .(උපුටා ගැනීමකි )





 

No comments:

The Fight To Save African Penguins

https://www.bbc.com/news/articles/c4n104z0xklo