Thursday, April 21, 2022

සම්මානයක කොටස්කරුවන් වූ ළමුන්

පසුගියදා තමිල් නාඩුවේ පැවති දමිළ ටෙලි නාට්‍යය සම්මාන උළෙලේ හොඳම මවට හිමි සම්මානය දිනාගත් "අබියුම් නානුම් "(ටෙලි  නාට්‍යයේ )මවගේ චරිතයට පණ පොවන  විද්‍යා මෝහන් විසින් එම ටෙලි  නාට්‍යයේ සිටින කුඩා දරුවන්ද සම්මාන වේදිකාවට ගෙන්වා ගත් අයුරු වීඩියෝ පටයේ දැක්වේ  .කුඩා දරුවන් සම්මාන වේදිකාවට ගෙන්වා ගත්තේ  ඇය සහ ඔවුන් අතර පවතින බැඳීම පෙන්වා දීමටයි ,

 

No comments:

Three Arrested Over Siekh Activist's Killing In Canada

  https://www.bbc.com/news/world-us-canada-67836968