Thursday, March 31, 2022

වෙනස් ආකාරයක සම්මාන උළෙලවල් දෙකක්




මෙම ජායරුපයෙන් දැක්වෙනුයේ ඊයේ (30දා ) රාත්‍රියේ චෙන්නායි නගරයේ පැවති සන් ටෙලිනාට්‍ය සම්මාන උළෙලේදී තවමත් විකාශනය වන  අබියුම් නානුම්  ටෙලි නාට්‍යයේ මීනාගේ චරිතයට පන පොවන විද්‍යා මෝහන් විසින් හොඳම මවට හිමි සම්මානය දිනා ගැනීම සම්බන්ධව එක්තරා වෙබ් අඩවියක පළ වූ .ඇය පෙනී සිටි ජායාරුප එකතුවකි ,






පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී ලොවම ආන්දෝලනයට පත් කළ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගත් විල් ස්මිත් විසින් සම්මාන උළෙලේ නිවේදකයා වූ ක්‍රිස් රොක්ට පහර දීමේ සිද්ධියට අදාළ වීඩියෝ පටය මෙහි දැක්වේ 
 

No comments:

A Ship With 400 Tons Of Food Aid Left Cyprus For Gaza

https://edition.cnn.com/2024/04/27/middleeast/gaza-aid-ship-leaves-cyprus-intl/index.html