Tuesday, February 22, 2022

QUOTES FOR LIFE

 


තම ආදරය අවංකව ,කාරුණිකව  හදවතට දැනෙන ලෙස ආදරණීය ලෙස ලබා දෙන බැඳීම්  ලොව දුර්ලභය .මවකගේ ආදරය වුවද එලෙසමය ,පුහු මාන්නයෙන් හිස උදුම්මාගත් බහුතරය තම ආදරය සමාජ මාධ්‍ය ජාලාවල අලෙවි කරන විට  සැබෑ ආදරයක වටිනාකම ඉහළ යයි .(උපුටා ගැනීමකි ) 






No comments:

Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004

Tsunami memories:What happened in Paraliya in 2004.