Wednesday, January 5, 2022

QUOTES FOR LIFE

සැබෑ ආදරයක්  ,සෙනහසක් ,මිතුදමක් ඇති තැන දෙවියන් වැඩ සිටිනු ඇත ,(උපුටා ගැනීමකි )
    


                                               


මෙම සටහන පළ කර තිබු වෙබ් පිටුවෙහි ඇතැමුන් පළ කර තිබුනේ ඔවුන්ගේ දෙමවුපියන්ටත් සිය උපන් දිනය අමතක වන බවයි ,කාට අමතක වුවද දෙමවුපියන්ට ,සහෝදර සහෝදරියන්ට හා හොඳම යෙහෙළියට /යහළුවාට උපන් දිනයක් මතක තබා ගැනීමට සමාජ මාධ්‍ය ජාලයක සහය අවශ්‍ය නොවේ .


 

No comments:

Judge Postponed Trump's Classified Document Trial

https://www.bbc.com/news/world-us-canada-68972255