Wednesday, January 26, 2022

QUOTES FOR LIFE


 අපව දන්නෝ  බොහෝය.සමහරෙක් ජීවිතයේ අතරමගදි මගහරින අතර තවත් සමහරක් ජීවිතයේ අසිරු අවස්තාවලදි අතුරුදන් වේ.එහෙත් අපව තේරුම්  ගන්නා අය කිසිම මොහොතක අතරමග දමා නොයන අතර ජිවිතයේ අසීරු මොහොතවල්වලදීත්  දිරි ගන්වමින් සමිපයේ සිටී.(උපුටා ගන්නා ලද්දකි)





No comments: