Sunday, January 16, 2022

QUOTES FOR LIFE

 සැබෑ ආදරයක් පවතිනුයේ  අන් අයට ප්‍රදර්ශනය කිරීම සඳහා  පිටු පිරෙන්න ආදර වදන් හා පින්තුර පළ කරන තැන නොව   තම ආදරයට නිසි තැන ලබා දෙමින්ද නිසි  ලෙස යුතුකම් /වගකීම් ඉටු කරමින් නිසි ගෞරවයෙන් රැක ගන්නා තැනයි .(උපුටා ගැනීමකි )






No comments: