මෙවැනි පුහු සමාලෝචනයන් ගෙන එන පුද්ගලයන් කොරෝනා ආසාදනය තවමත් සළකනුයේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් හා කැස්සක් ලෙස වීම නිසා එය එක් අතකින් පුදුමයට කරුණක්ද නොවේ ,වසංගතයේ ස්වභාවය හඳුනාගෙන නිසි පිළියම් නොයොදන විට ලිහිල් සංචරණ සීමාවන් ක්‍රියාත්මක කරන විට වසංගතයක් පාලනය වේදැයි යන්න සිතා ගැනීමටත් බැරි බව බොහෝ දෙනා විසින් අමතක කර දමා තිබේ ,අප වැනිම දුපතක් වූ නවසීලන්තය කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය කරන විට අප තවමත් එම තත්ත්වයට ලඟා වීමට නොහැකිව ගව් ගණනක් දුරින් සිටීම සැබවින්ම ඛේදනීය තත්ත්වයකි ,
Wednesday, September 22, 2021
ලිහිල් සංචරණ සීමාවන් යටතේ කොරෝනා වසංගතය පාලනය කිරීම
ජනතාවම පවසන පරිදි නැව් හා බෝට්ටු හැරෙන්නට අනිකුත් සියලුම වාහන මහා මාර්ගවල ගමන් කිරීමටත් ඇතැම් සාප්පු විවෘත කිරීමටත් ඉඩකඩ ලබා දී ඇති ලිහිල් වූ නීරෝධායන ඇඳිරි නීතියක් ක්‍රියාත්මක වෙද්දීත් ඒ යටතේ දිනෙන් දින රටේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඩු වන බවට ව්‍යාජ ප්‍රකාශ කරන්නවුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී , මෙම පිරිස අමතක කර දමා ඇති කාරණයක් වනුයේ එසේ ආසාදිතයන් අඩු වනුයේ දෛනිකව සිදු කරන " පී සී ආර් " හා " රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කරන නිසාය යන්නයි ,
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Government has temporarily suspend sending of Sri Lankan employees to Libya with immediate effect due to the poor working conditions i...
-
Medical Supplies Division suspended the issuing of Life saving drug of the Heart Patients with Pain "Triglyceride Nitrate" or TNT ...
No comments:
Post a Comment