Sunday, December 26, 2021

QUOTES FOR LIFE

 


සැබෑ සෙනෙහසක් තුළ අනෙකා පැමිණෙන තුරු  බලා සිටීමක් ,අනෙකා ආහාර ගන්නා තෙක් කුසගින්නේ සිටීමක් ,අසනීප වූ විට ලඟින් සිට රැක බලාගැනීමක් වැනි කියා නිම කළ නොහැකි තරම් වූ කැපවීම් රැසක් පවති  .එම කැපවීම් කෙනෙකුට විහිළුවක් සේ පෙනුනද එවැනි අව්‍යාජ වූ  සෙනෙහසක් හමුවේ ව්‍යාජ සෙනෙහසක් පයෙහි පෑගෙන දුවිල්ලක් බවට පත් වේ   ,(උපුටා ගැනීමකි )






No comments:

Interest Rate Of EPF To Be Increased

 The interest rates paid for Employees Provident Fund (EPF) will be increased to 13 percent with effect from 2023 according to the State Min...