ව්‍යාජ ආදරයකට වඩා අව්‍යාජ ආදරයද ,වංක හදවත් අතර ඇතිවන ආදරයට වඩා අවංක හදවත්වල ඇති වන ආදරයද ,අන්‍යයන්ගේ දෑ සොරකම් කරමින් ජීවත්වන අය පුදන ආදරයට වඩා දැහැමිව ජීවත් වෙමින් තමන්ගේ හැකියාවෙන් උපයන අය පුදන ආදරයද සිය දහස් ගුණයක් ප්‍රබල හා පිවිතුරු වේ ,(උපුටා ගැනිණි )
No comments:
Post a Comment