Sunday, October 10, 2021

QUOTES FOR LIFE

 අනෙකාගේ හදගැස්ම හඳුනන ,හෙලන සුසුමට පවා වටිනාකමක් දෙන ආදරයක්  .අයෙකුගේ  ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී ළඟ සිටිය  යුතු යැයි සිතන ආදරයක් ,වචනයෙන් පවසනවාට වඩා ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන ආදරයක් ජීවිතයට හිමි වීම භාග්‍යයකි ,,(උපුටා ගැනීමකි )










No comments: