Wednesday, September 8, 2021

කැපවීම හිත හොඳ මිනිසුන්ගේ ලක්ෂණයකි

 එක්කෙනෙකුට එක්කෙනෙක් නොමැති ආත්මාර්ථකාමී සමාජයක තමන් ආදරය කරන ,කැමැත්තක් දක්වන අයෙකු වෙනුවෙන් කුමන හෝ කැප කිරීමක් කරනුයේ හිත හොඳ මිනිසුන්ය ,කැපවීමක් නොකළද එසේ කරන බව පෙන්වමින්  ප්‍රදර්ශන භාණ්ඩයක් වන්නේ සිත් පිත් නොමැති ආත්මාර්ථකාමී මිනිසුන්ය ,(උපුටා ගැනීමකි ) 

No comments:

Three Arrested Over Siekh Activist's Killing In Canada

  https://www.bbc.com/news/world-us-canada-67836968