Tuesday, September 7, 2021

වටිනාකමක් දිය හැකි බැඳීම් අල්පය

 ඕනෑම අයෙකුට   බැඳීමක් ඇති කරගත හැකි වුවද කුමන බාධකයක් මධ්‍යයයේ වුවද  බැඳීමක් දිගටම පවත්වාගෙන යා හැක්කේ අහලොස්සකට පමණි එම අතලොස්සෙන්ද  එකිනෙකාට හිමි නිසි ගෞරවය ,ආදරය ,සෙනෙහස ලබා දිය හැකි බැඳීම් ඇත්තේ අල්ප ප්‍රමාණයකි ,උඩඟුකම ,පුහු මාන්නය හා මමත්වය බොහෝ දෙනාගේ බැඳීම් විනාශ කිරීමට හේතු වන අතර සරල දිවි පෙවෙතකට හුරු වූ අය සිය බැඳීම් වලට නිසි වටිනාකමක් ලබා දෙමින් එය පවත්වාගෙන යයි ,(අන්තර්ජාලයෙන් උපුටා ගැනීනි  )

No comments: