Saturday, September 4, 2021

විශ්වාසය බැඳීමක ඉදිරි පැවත්ම තීරණය කරයි

 එකිනෙකා අතර  පවතින    විශ්වාසයේ ප්‍රමාණය   බැඳීමක  ඉදිරි පැවැත්ම තීරණය කරන වැදගත් සාධකයකි .මෙහිදී විශ්වාසය නොබිඳින  බැඳීම් අවංක සෙනෙහසකින් වෙළී ඇති බැඳීම් සදාකාලිකව පවතිනු  ඇත ,(උපුටා ගැනීමකි )

No comments: