Friday, September 3, 2021

සැබෑ සෙනෙහස යනු රංගනයක් නොවේ

 බොහෝ දෙනා සැබෑ දිවියේද රංගනයක යෙදී සිටියදී සැබවින්ම එකිනෙකාට ලෙන්ගතුකම් දක්වන්නේ සෙනෙහස පුදන්නේ අතලොස්සකි  .එම අතලොස්ස  එකිනෙකාට  පිදිය හැකි උපරිම ගෞරවය  හදවතින්ම දක්වන විටදී   එතැන ඇත්තේ නොවෙනස් වන සුළු බැඳීමකි ,(උපුටා ගැනිණි )

No comments: