එවැනි තත්ත්වයක් ඔවුන් ලඟා කරගෙන ඇත්තේ දැඩි සංචරණ සීමාවන් සහිතව රට අගුලු දැමීම හරහාය ,එරට වෛද්‍යවරුන් ඇතුළු වගකිවයුතු සියලු දෙනා වැඩ කරනුයේ ජනතාව වෙනුවෙන් පමණි .
Monday, September 20, 2021
නවසීලන්තයෙන් කොරෝනා වසංගතය නිසි ලෙස පාලනය කළ හැකි ආකාරය ගැන පාඩමක්
වසංගතයක් සාර්ථක ලෙස පාලනය කළ හැක්කේ ජනතාවට ඒ පිළිබඳව සත්‍ය තොරතුරු හෙළි කිරීම හරහා පමණි ,නවසීලන්තය එයට හොඳම උදාහරණයකි ,ඔවුන් නුදුරැ අනාගතයේදී "ඩෙල්ටා "වැනි මාරාන්තික වෛරස් ප්‍රභේදයක් සාර්ථක ලෙස මැඩ පැවැත්වුවහොත් එයද පුදුමයක් නොවනු ඇත ,මන්ද ඔවුන් ඒ තරමටම සාර්ථක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අකුරටම පිළිපදිමින් කොරෝනා වසංගතය පාලනය කිරීමට කටයුතු ,කරන නිසාය ,දැනටමත් ඔවුන් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි සටනින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් ජය ගෙන අවසන් බව වාර්තා වී තිබේ .
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Government has temporarily suspend sending of Sri Lankan employees to Libya with immediate effect due to the poor working conditions i...
-
Medical Supplies Division suspended the issuing of Life saving drug of the Heart Patients with Pain "Triglyceride Nitrate" or TNT ...
No comments:
Post a Comment