Saturday, September 18, 2021
සබඳතා බිඳ දමන්නෙකු නොව රැක ගන්නෙකු වන්න
සමාජයේ සිටින බහුතරය සබඳතා රැකගැනීමට වඩා කැමැත්තක් දක්වනුයේ සබඳතා බිඳ දැමීමටය .සබඳතාවය තමන්ගේ වුවද අන්‍යයන්ගේ වුවද ඇතැමුන්ට ඒවා බිඳ දැමීම මානසික වින්දනයක් ගෙන දෙන්නකි ,එවැනි මානසික ආබාධිතයන් සිටින සමාජයක තමන්ගේ සබඳතාවය රැක ගැනීමට පෙළඹෙනුයේ අතළොස්සකි සැවොම උත්සාහ දැරිය යුත්තේ එම අතළොස්සෙන් අයෙකු වීමටයි ,(අන්තර්ජාලයේ පළ වූ සටහනකි )
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Government has temporarily suspend sending of Sri Lankan employees to Libya with immediate effect due to the poor working conditions i...
-
Medical Supplies Division suspended the issuing of Life saving drug of the Heart Patients with Pain "Triglyceride Nitrate" or TNT ...

No comments:
Post a Comment