සැම අයෙකුටම තමන් ප්‍රිය කරන /ආදරය කරන අය ජීවිතයට ලං කරගැනීමට මෙන්ම ඔවුන් සමග සදාකාලික බැඳීමක් ඇති කරගැනීමට අවස්ථාව හිමි නොවේ .එවැනි අවස්ථාවක් ලැබෙන අල්ප දෙනාගෙන් වැඩි දෙනෙකු "ඔබ හා මා අතර කිසිදු වෙනසක් නැහැ",මා ඔබ සමග සැම විටම සිටිනවා " වැනි වදන් එකිනෙකාට පවසාවියැයි සිතිය නොහැක ,එහෙත් එවැනි වදන් සැබෑවටම ක්‍රියාවට නැගිය හැක්කේ ආත්මීය බැඳීමකට පමණි ,(උපුටා ගැනීමකි )
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The two gazette notifications on mega projects that building a new luxury hotel with a casino by Australian Business Tycoon James Packer ...

No comments:
Post a Comment