සැම දෙනාටම අවශ්‍ය වනුයේ එකිනෙකාගෙන් මොහොතක් හෝ වෙන්ව සිටීමට නොහැකි ,තමන් හා දුක සතුට බෙදා හදා ගන්නා ආදරයක් පමණක් නොව තමන් වේලාවට ආහාර පාන ලබා ගන්නේද ,වේලාවට නිදා ගන්නේද සොයා බලන අව්‍යාජ වූ ආදරයකි . ,මෙවැනි ආදරයක් තම මව හා පියා තුළ මෙන්ම සමීපතම මිතුදමක් තුළද තිබිය හැකිය ,එහෙත් තමන් කන තෙක් කුසගින්නේ සිටින ,වේලාවට නිවෙසට නොපැමිණි විට දැඩි සේ දුක් වන සුළු වෙන්වීමක් පවා මහාමෙරක් සේ සිතන ,වෙන්වීමක් ගැන නොසිතන සමීපතමයන් නම් සිටිනුයේ ඉතාමත් අල්ප වූ ප්‍රමාණයකි ,එවැනි අමිල වූ සෙනහසක් උරුම වන අතලොස්ස සැබවින්ම වාසනාවන්තයන්ය .(උපුටා ගැනීමකි )
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Government has temporarily suspend sending of Sri Lankan employees to Libya with immediate effect due to the poor working conditions i...
-
Medical Supplies Division suspended the issuing of Life saving drug of the Heart Patients with Pain "Triglyceride Nitrate" or TNT ...

No comments:
Post a Comment