Thursday, August 26, 2021

දවසේ කියමන --මමත්වය බැහැර කළ හැක්කේ සැබෑ බැඳීමකට පමණි

 සැබෑ බැඳීමක  "මමත්වය" වෙනුවට ඇත්තේ "අපේය " යන හැඟීමයි ,ආත්මාර්ථකාමිත්වය වෙනුවට ඇත්තේ පරාර්ථකාමිත්වයයි .හිස උදුමවාගැනීම වෙනුවට ඇත්තේ එකිනෙකා කෙරෙහි දක්වන අසීමිත ලෙන්ගතු බවයි /ආදරයයි .ආත්මයෙන්ම දක්වන්නා වූ සෙනෙහසයි .(උපුටා ගැනීමකි )

No comments:

Cement Prices Dropped By Rs.50

 The Cement Companies had reduced the price of 50 KG Cement bag  by Rs.50 with effect from today(01) . With this price reduction the price o...