Friday, August 20, 2021
තම ආදරණීයයන් වෙනුවෙන් සිය කාලය නොමසුරුව වෙන් කරණුයේ අතළොස්සකි
සමාජයේ බොහෝ දෙනා කුළල් කාගනිමින් විවේචනය කරමින් ,නැති දෑ මවා පාමින් එකිනෙකා අභිබවා යාමට තැත් කරනුයේ ඔවුන් සදාකාලිකවම මෙලොව ජීවත් වන බවට ඇති අඳ විශ්වාසයෙනි . ,එවැනි අඳ බාලයන් සිය බාල සිහින සැබෑ කරගැනීමට අනෙක් අය පහතට ඇද දමද්දී තමන්ගේ සිත් ගත් ආදරය ,,බැඳීම් තම සැබෑ වත්කම් ලෙස සළකමින් දිවිය පුරාම එය රැක ගැනීමට උත්සාහ දරණ අතළොස්සක්ද සිටි ,ඔවුන්ට සිය දිවිය තුළ අවැසි වනුයේ ලැබෙන සුළු විරාමයත් එකිනෙකා වෙනුවෙන් කැප කිරීමටය ,එවැනි බැඳීම් මිල කළ නොහැකි ආත්මීය බැඳීම් වේ -(උපුටා ගැණිනි )
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The two gazette notifications on mega projects that building a new luxury hotel with a casino by Australian Business Tycoon James Packer ...
-
The Sinhala Cinema known as Sri Lankan Cinema celebrated it's 64th anniversary today(21).Exactly 64 years ago in 21st of January of the...

No comments:
Post a Comment