Tuesday, August 17, 2021

අවස්ථාවාදී සබඳතා පරයන ආදරණීය සබඳතා ලොව පවතී

 අවස්ථාවාදී සබඳතා රජයන සමාජයක වැඩි වටිනාකමක් දිය යුත්තේ තමන් දිරි ගන්වන ,වැටුන විට නගා සිටුවන දුකේදී මෙන්ම සැපේදීද එක සේ ළඟ සිටින ආදරණීය සබඳතාවන්ටය ,එවැනි කැපවීමක් යමෙකු වෙනුවෙන් සිදු කරන අයෙකුගේ සෙනෙහස  සැබෑ මවු සෙනෙහසක් ලෙස මෙන්ම මිතුදමක් ලෙසද ජීවිතයට පැමිණිය හැකිය ,(උපුටා ගැනීමකි )

No comments: