Saturday, August 14, 2021

එකිනෙකා වෙනුවෙන් කැපවීම් කළ හැකි බැඳීම් විරලය


 බොහෝ සබඳතා පිටතින් පෙනෙන තරමට සුන්දර   නොවනුයේ ඒවා හුදෙක් අන්‍යයන්ට ප්‍රදර්ශනය කිරීම සඳහා පමණක් පවත්වාගෙන යන  ඒවා වීම නිසාය ,සිතෙහි ඊර්ෂ්‍යාව ,කුහකකම ,ආඩම්බරය තබා ගෙන ජීවත් වන එවැනි ජීවිත සැබවින්ම ව්‍යාජ ඒවා වේ ,කුමන  සබඳතාවයක් වුවද සත්‍ය වනුයේ   එවැනි දැ බැහැර කරමින්  එකිනෙකා තේරුම් ගෙන  අවංකව කැපවීම්  කරන්නේනම් පමණි ,(උපුටා ගන්නා ලද්දකි ) 

No comments:

Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004

Tsunami memories:What happened in Paraliya in 2004.