Wednesday, August 11, 2021

ප්‍රියයන් හමුවීම සතුටක් වුවත් වෙන්වීමට සිදු වීම දුකකි

සංවේදී සිත් ඇත්තන්ට තම සමීප අයෙකුගෙන් තාවකාලිකව වෙන්වීමට පවා දැඩි අරගලයක් කිරීමට සිදු වේ ,සැබෑ ආදරයක් ඇති ඕනෑම සබඳතාවයකට මෙය පොදු වූ තත්ත්වයකි  .එවැනි සංවේදී සිත් මව තුළ මෙන්ම මිතුදමක් තුළද තිබිය හැකිය ,(උපුටා ගැනීමකි )-

මෙහි සිටින තම දියණිය බව සිතන කුඩා දැරිය නේවාසිකාගාරයේ නැවත්වීමට ගිය අවස්ථාවේ ඇයගෙන්  වෙන් වීමට මව සිදු කරන අරගලය මෙම වීඩියෝ පටයෙන් පෙන්නුම් කෙරේ ,මෙම ටෙලි මාලාවේ  ප්‍රධාන භුමිකාවකට දායක වන  අයෙකු ශ්‍රී ලංකාවට සම්බන්ධ අයෙකු වීම නිසාදෝ මෙය  අපටද සමීප අත්දැකීමක් බව හැඟී යයි ) , 

 

No comments: