Tuesday, August 10, 2021
ආදරණීය බැඳීමක මගහැරීම් නැත
ආදරණීය බැඳීම් මගහරින බොහෝ අය සිය ජීවිතයේ වැඩි වටිනාකමක් ලබා දෙනුයේ අනාදර බැඳීම්වලටය ,තමන්ගේ වාසියට වැඩ කරන බැඳීම්වලටය එවැනි අයට බැඳීම් යනු හුදෙක් තාවකාලික නවාතැනක් පමණි ,එය සදාකාලික නවාතැනක් කරගැනීමට උත්සාහ ගන්නේ අතලොස්සක් දෙනා පමණි ,එවැනි ආදරණීය බැඳීම් නිතරම උත්සාහ ගනුයේ එකිනෙකාගේ සතුට ,දුක බෙදා ගැනීමට මිස අවශ්‍ය මොහොතේ මගහැරීමට නොවේ (උපුටා ගැනීමකි )
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The two gazette notifications on mega projects that building a new luxury hotel with a casino by Australian Business Tycoon James Packer ...
-
The Sinhala Cinema known as Sri Lankan Cinema celebrated it's 64th anniversary today(21).Exactly 64 years ago in 21st of January of the...

No comments:
Post a Comment