Monday, August 2, 2021

අවංකව සෙනෙහස දක්වන්නන් ලොව විරලය

 සිය බැඳීමට  අවංක වන්නන්ට වඩා අද සමාජයේ වැඩි වශයෙන් සිටිනුයේ බැඳීමට වංක වන්නන්ය ,අන්‍යයන් රවටමින් තම අවශ්‍යතාවන් ඉටු කරගන්නන්ය .සැබවින්ම  එකිනෙකාට  ලෙන්ගතුකමක් දක්වන අය සිටිනුයේ   අතලොස්සක් වන අතර  ,ඒම අතලොස්සෙන් අයෙකු වීමට සැවොම උත්සාහ ගන්නේ නම් ලෝකය දැනට වඩා සුන්දර වනු ඇත ,(උපුටා ගැනීමකි ).

No comments: