Monday, July 5, 2021

හදවතින්ම සෙනෙහස පුදන්නෝ විරලය

 

සැබෑ බැඳීමක් තිබෙන තැන ඔබට ආදරය ,සෙනෙහස ,මිතුදම හා රැකවරණය නොඅඩුව ලැබෙනු ඇත ,එවැනි බැඳීමක් රැකීමට පෙලඹෙනවා මිසක එය  විනාශ කිරීමට උත්සාහ නොදැරීම සැබෑ මනුෂ්‍යත්වය ඇති අයගේ ලක්ෂණයයි .

No comments: