Saturday, July 31, 2021

සැබෑ ආදරයට එකිනෙකා වෙනුවෙන් වැය කිරීමට කාලය ඇත

 සැබවින්ම ආදරය ,කරන දෙදෙනෙකු  කෙතරම්  කාර්යබහුල වුවද එකිනෙකා වෙනුවෙන් ගත කිරීම සඳහා කාලය සොයා ගනී ,බොහෝ දෙනෙකුට තම ආදරණීයයන් වෙනුවෙන් වැය කිරීමට කාලය නොමැති වුවද සමාජ මාධ්‍ය ජාලවල ගත කිරීමට ,හරසුන් ඕපාදුප සෙවීමට නම් ඕනෑතරම් කාලය පවති  එසේ නොකරනුයේ තම ආදරයට සැබවින්ම ගරු කරන අය පමණි  (උපුටා ගැනීමකි )


No comments: