Thursday, July 29, 2021

අනෙකාගේ රුච අරුචිකම් සොයා බලන බැඳීම් දුර්ලභය

 

එකිනෙකා හොඳින් තේරුම්ගත් .එක සමාන ගතිගුණ ඇති බැඳීමක් යමෙකුට ලැබෙනුයේ කලාතුරකිනි ,එවැනි බැඳීමක අසීමිත කැප කිරීම් හා එකිනෙකාගේ කැමැත්ත ඉටු කිරීමට ප්‍රමුඛතාවය දීම දක්නට  ලබෙන අතර වරදවා වටහා ගැනීම්වලට ඉඩක් නොමැත .එම බැඳීම් අත් හරිය හැක්කේ අනුවණයන්ට පමණි (උපුටා ගන්නා ලද්දකි )

No comments: