Tuesday, July 27, 2021

විශ්වාසය මත ගොඩනැගුණු බැඳීම් සැබවින්ම සුන්දරය


 අසීමිත විශ්වාසය ඇති තැන ආදරය හා ,සෙනෙහස නොඅඩුව පවතින අතර අවිශ්වාසය ,සැකය , සුළු අතපසුවීමක් ලොකු කර සිතීම වැනි කරුණු  ආදරය හා සෙනෙහස  මරා දමා බැඳීම් විනාශ කර දමයි ,අප විසින් විශ්වාස කළ යුත්තේ විශ්වාසය මත ගොඩනැගුනු සැබෑ බැඳීම් මිස අවිශ්වාසය හා සැකය රජයන තාවකාලික බැඳීම් නොවේ ,(උපුටා ගැනීමකි )

No comments: