Sunday, July 25, 2021

සැබෑ සබඳතා ජීවිතයට ආලෝකයකි

 සැබෑ සබඳතාවයකදී  එකිනෙකාගෙන් වෙන්වීමට සිදු වීම  යනු    දැඩි වේදනාකාරී අවස්ථාවකි . කම්පනය ගෙන දෙන්නකි , ,,ඒ නිසාම ඔවුන් තාවකාලික වෙන්වීමකදී පවා දැඩි සේ කණගාටුවට පත් වේ ,ව්‍යාජ සබඳතාවයක එසේ නොවේ එකිනෙකා රවටා වෙන් වීම එවැනි සබඳතාවයකට සුළු දෙයකි ,සැබෑ සබඳතාවයක්  අහිමි කරනොගත යුත්තේ මේ හේතුවෙනි ,(උපුටා ගැනීමකි )

 

No comments: