Thursday, July 22, 2021

සැබෑ සෙනෙහස හඳුනන්නන්ට එකිනෙකා වෙනුවෙන් කාලය ඇත



 මුදල් පසුපස හඹා යන සමාජයක තමන් ප්‍රිය කරන /ආදරය කරන අය වෙනුවෙන් කාලය වෙන් කරන පිරිස අල්පය , තමන් කෙතරම් කාර්යබහුල වුවද තම ආදරණීයයන්  වෙනුවෙන් එවැනි කැප කිරීමක් කළ හැක්කේ ආත්මීය  බැඳීමක් ඇති  අයට පමණි අවංක සිත් ඇති අය එම කැප කිරීම සළකනුයේ සිය යුතුකමක් ලෙසයි (උපුටා ගන්නා ලද්දකි )  

No comments:

Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004

Tsunami memories:What happened in Paraliya in 2004.