සැබෑ ආදරයකට නොනැමෙන සිතක් මෙලොව තිබිය නොහැකිය ,මාතෘ ස්නේහය හමුවේද එය එසේමය ,මෙම වීඩියෝ පට දෙක යු ටියුබ් චැනලයේ දුටු නිසා ඒවා මෙසේ පළ කිරීමට සිත් විය ,පහතින් දැක්වෙන වීඩියෝ පටය සිංහල සිනමාවේ අසහාය රංගන ශිල්පිණිය මෙන්ම ගීත කෝකිලාවිය වන රුක්මණී දේවිය විසින් රඟපෑ චිත්‍රපටයක එන ගීතයක් වන අතර එය ආදරය සෙනෙහස නොමදව ප්‍රදර්ශනය කෙරෙන ගීතයකි ,දෙවැනි වීඩියෝ පටය දකුණු ඉන්දියාවේ ,මෙන්ම ශ්‍රී ලංකාවේද විකාශනය වන "අබියුම් නානුම් " ටෙලි නාට්‍යයේ මව හා දියණියගේ චරිත රඟ දක්වන ශිල්පීනියන් දෙදෙනා විසින් වැඩසටහනක සජීවිව කළ ඉදිරිපත් කිරීමකි ,ආදරය සෙනෙහස ඇති තැන ඕනෑම අභියෝගයකට මුහුණ දීම අසීරු නොවේ .අවාසනාවකට මෙන් බොහෝ දෙනා අහිමි ක්රගනුයේද එවැනි බැඳීම්ය ,
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Sinhala Cinema known as Sri Lankan Cinema celebrated it's 64th anniversary today(21).Exactly 64 years ago in 21st of January of the...
-
The visiting German Foreign Minister Frank Walter Steinmeier has stated yesterday(22) he will personally taking action to pressurize the Eu...
No comments:
Post a Comment