Wednesday, June 30, 2021

සැබෑ ආදරණීය බැඳීම් ජීවිතයට සවියකි


 "සැබෑ ආදරණීය බැඳීමකට කළ නොහැකි දෙයක් නොමැත ,එවැනි බැඳීමකට ජීවිතයේ වැටෙන සැම අවස්ථාවකදීම අත් වැලක් වීමට .දිරි ගැන්වීමට මෙන්ම තම ආදරණීයයාව එල්ල වන ඕනෑම ව්‍යාජ චෝදනාවකින් මුදවා ගැනීමට හැකියාව ඇත ,එවැනි බැඳීමක්  අත් හැර දැමිය හැක්කේ අනුවණයන්ට පමණි ,"(උපුටා ගැනීමකි )

No comments: