Tuesday, June 22, 2021

බැඳීම් පවතිනුයේ ව්ශ්වාසය ඇති තැනය

 අවංක බැඳීමක පැවැත්ම තීරණය කරනුයේ එකිනෙකා කෙරෙහි පවතින නොවෙනස් විශ්වාසයයි විශ්වසනීයත්වයෙන් පිරුණු බැඳීමක් කිසි විටෙක එකිනෙකා හැර නොයයි ,ඒ එකිනෙකා කෙරෙහි ඇති අසීමිත ආදරය ,සෙනෙහස හා ආකර්ෂණය හේතුවෙනි .බැඳීම් අත් හැර යාමට හැක්කේ තාවකාලික බැඳීමක සිටින අයෙකුට පමණි 

No comments: