Thursday, June 17, 2021

අනෙකාගේ අතපසුවීම් දරා ගන්නා බැඳීම් සැබැවින්ම ආදරණීයයි

 බොහෝ දෙනා  තම සමීපතමයන්ගේ සුළු වැරදි අඩුපාඩු අන් අය ඉදිරයේ  පවසමින් හෑල්ලුවට ලක් කරද්දී සිය බැඳීමට සැබෑ අර්ථකතනයක් ලබා දෙන සැබෑ ආදරණීයයන් එවැනි අඩුපාඩු තමන්ගේ කරගනිමින් විඳ දරා ගනී.අඩුපාඩු සකස් කරගෙන ඉදිරයට යාමට තම ආදරණීයයන්ට උපකාර කරයි ,දිරි දෙයි ,එවැනි බැඳීමක කොටස්කරුවෙකු වීම තරම් භාග්‍යයක් අයෙකුට ජීවිත කාලය තුළ තිබිය නොහැක ,

No comments: