Friday, June 11, 2021

අවංක මිනිසුන්ගේ සුන්දරත්වය සදාකාලිකය


 "අවංකව තම හර්ද සාක්‍ෂියට එකඟව ජීවත්වන්නන්ගේ සුන්දරත්වය සදාකාලිකය ,තමන් 

කෙතරම් ඉහළ තැනක සිටියද ඔවුන් තුළ පුහු මාන්නය   අහංකාරකම ,නැති දැ මවා පෑම ,ප්‍රසිද්ධිය පසුපස හඹා යාම  ,අනුන් කපා ඉහළ යාමේ ගතිගුණ දක්නට නොලැබේ ,ඔවුන් සිය බැඳීම් රැකගනුයේත් එයට ලෙන්ගතු වනුයේත් ,සෙනෙහස පුදනුයේ ත් සැබෑවටමය , "

No comments: