EMANTHI-NEWSBLOG
SRI LANKAN NEWS AS IT HAPPENS BY EMANTHI MARAMBE
Tuesday, March 23, 2021
ලේ ඥාතිත්වයක් නොමැති වුවද ආත්මීය බැඳීම් හදවතට ගොඩක් සමීපයි .එවැනි බැඳීමක භේද කිසිවක් නැතිවාක් මෙන්ම එකිනෙකා කෙරෙහි කරන කැපවීම්වල සීමාවක්ද නොපවතී ,සසර ගණුදෙනුවක් නිසා දෛවය විසින් එවැනි බැඳීම්ක කොටස්කරුවන් නිතැතින්ම මුණ ගස්වයි .
(ජායාරුපය -අපට යාබද රටේ මෙන්ම මෙහිද මෙම දිනවල ඉතාමත් ජනප්‍රිය වූ නාට්‍යයකිනි මෙවැනි තේමාවන් රැගත් කථාවස්තුන් විරලය )
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Nepal Is Burning Over Corruption -PM Oli Resigned,Parliament Was Torched-Ex Premier s Wife Burnt To Death
No comments:
Post a Comment