තමාගේ ලේ බැඳීමක් යැයි දැනගෙන පවත්වාගෙන යන බැඳීම හා ආදරයට වඩා තමාගේ ලේ බැඳීමක් ඇත්දැයි නොදැන ඇති කර ගන්නා බැඳීම් සුවිශේෂීය .එවැනි බැඳීමක මනුෂ්‍යත්වය ,මානව දයාව ,සෙනෙහස මුසු වූ සාගරයක් බඳු ප්‍රේමයක් පවතී නම් සත්‍ය වශයෙන්ම එවැනි බැඳීමක් දිවිය පුරා සුරැකිය යුතුය එවැනි බැඳීමකට ජාති ,ආගම ,කුල,වයස් භේදයක් නොමැති නිසා එම .සබඳතාවය වරක් හෝ මගහැරී ඇති නම් එය හමුවන තැනට වග බලාගත යුතුය .එවැනි අපුරු බැඳීමකට නියමිත වටිනාකම ලැබෙනුයේ එවිටය .
Sunday, March 14, 2021
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Sinhala Cinema known as Sri Lankan Cinema celebrated it's 64th anniversary today(21).Exactly 64 years ago in 21st of January of the...
-
The visiting German Foreign Minister Frank Walter Steinmeier has stated yesterday(22) he will personally taking action to pressurize the Eu...
No comments:
Post a Comment