Thursday, February 25, 2021

පණ්ඩිතයන්ට ඒදන්ඩේ යාම අසීරුයි -කොරෝනා සමයේ පිස්සු නටන අයට එය හොඳටම අදාළයි

 "වර්තමානයේ ඇතැමෙකුට තිබෙන ලොකුම උමතුව නම් කොරෝනා වසංගත සමයේ
සංචාර ගියා .සුහද හමුවීම්  තිබ්බා ,ඒත් කොරෝනා හැදුනේ නැහැ කියමින් උදම් ඇනීම , -බටහිර රටවල් නායකයන් පවා අවදානමක් අරගෙන මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදීම සීමා කර තිබියදී එවැනි දේ අප කළා යනුවෙන් උදම් ඇනීම තරම් මෝඩ ක්‍රියාවක් තවත් නැති බව මෙම උන්මත්තකයන් නොදැන සිටීම් අභාග්‍යයක් .බලධාරීන් පිස්සු නටන විට ඔවුන්ගේ  ගොලයෝද එම තාලයට යාම එක අතකට පුදමයක් නොවේ ,ලෙඩේ හදා ගන්න උත්සාහ ගන්නවාට වඩා වැදගත් හදාගන්න එක වලක්වගන්න එක ,.අනේ මේ මිනිස්සු ඒ බව නොදන්න හැටි ,මෙතරම් හොඳට සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලවලටත් කොරෝනා ආසාදනය හැදෙන එකේ අනික් අය පරිස්සම් නොවුනහොත් ඔවුන්ට අත් වන ඉරණම ගැන කවර කථාද ? 

කොහොමත් අනික් අයව කපන්න හදන  ,පහළට දාලා කථා කරන අය හා ඔවුන්ගේ පවුල්වල අයට ලෙඩ හැදෙනවා අඩුයි තමයි ,දේවදත්තටත් ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නැති බව අමතක නොකළ යුතුයි

No comments:

Three Arrested Over Siekh Activist's Killing In Canada

  https://www.bbc.com/news/world-us-canada-67836968