Tuesday, January 5, 2021

විශ්වාසය මිතුදමක පදනමයි

 " මිතුදමක  එක් අයෙක් තවත් අයෙකුට යමක් පවසන්නේද යමක් ලබා දෙන්නේද එකිනෙකා අතර පවතින සෙනෙහස  හා විශ්වාසය පදනම් කරගෙනය .,එම සෙනෙහස හා විශ්වාසයට පිටුනොපාන හා එම ගුණාංගයන්  කිසිදා බිඳ නොදමන තැන සදාකාලික වූ මිතුදමක් නිර්මාණය වනු ඇත ."

No comments: