Friday, January 1, 2021
කොරෝනා වසංගත සමයේ සබඳකම්වලට නව අරුතක් ගෙන දෙමු
"ඔබට ඇසුනාද ඔබට ආදරය කරනඑහෙත් මගහැරුණු අයගේ හද ගැස්ම -එම හදගැස්ම හඳුනාගත්තේ නම් කිසි දිනක ඔවුන්ගේ සිත් රිදෙන යමක් ඔබ විසින් සිදු නොකරනු ඇත -කොරෝනා වසංගත සමයේ සැවොටම එම වසංගතයේ පීඩාවන්ගෙන් මිදීමට මෙම නව වසරේ හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනය හා ආශාව වී ඇති මෙම මොහොතේ සමාජ මාධ්‍යජාලාවල බොරුවට වැලපෙන ප්‍රෝඩාකාරී පුද්ගලයන්ගේ ව්‍යාජ ආශීර්වාද නොව අවංකව තමාට හදවතින්ම ආශීර්වාද ගෙන දෙන අයගේ සුබපැතුම් ජීවිතයට ආශීර්වාදයක් කරගන්න .සබඳතාවන්ට නව අරුතක් එක් කරගැනීමට එය ඔබට මහෝපකාරී වනු ඇත "
Subscribe to:
Post Comments (Atom)
-
The Commonwealth Business Forum has inaugurated today (12) by president Mahinda Rajapaksha at Cinnamon Grand Hotel in Colombo with the par...
-
The Sinhala Cinema known as Sri Lankan Cinema celebrated it's 64th anniversary today(21).Exactly 64 years ago in 21st of January of the...
-
The visiting German Foreign Minister Frank Walter Steinmeier has stated yesterday(22) he will personally taking action to pressurize the Eu...
No comments:
Post a Comment