Sunday, December 20, 2020

මිතුදමක වත්මන් පැතුම

 කලණ  මිතුදමක් තුළ පවතින එකම පැතුම වනුයේ තම මිතුදම කිසිදා මගනොහැරෙන සදාකල්හි  පවතින නිමල මිතුදමක් වේවා යන්නය .වත්මන් කොරෝනා වසංගතය  එම මිතුදමට බලපෑමක් නොවී සැමටම  සදාකල්හි සුවෙන් වාසය කිරීමට හැකි වේවා යන්නය .

 (උපුටා ගැනීමකි )

No comments: