EMANTHI-NEWSBLOG
SRI LANKAN NEWS AS IT HAPPENS BY EMANTHI MARAMBE
Tuesday, December 31, 2019
"සමාජ මාධ්‍ය ජාලවල මිනිසුන් ලෝකයාට පෙනෙන්නට සතුටු කිරීමට වඩා තම සමීපතම මිත්‍රත්වය තමා සමග රඳවා ගැනීම වැදගත්ය "
සමාජයේ බොහෝ දෙනා මුනිච්චාවට කාට හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රසංශා ,සුබ පැතුම් එක් කරනුයේ තම සමීපතමයන් අමතක කරලමිනි ,පුද්ගලිකව තම සමීපතමයන් උනන්දු කිරීම තරම් ඉහත කී ජාලා ඔස්සේ ප්‍රසිද්ධියේ ඇතැමුන් උස්සා තැබීම කිසිදා නොවටින්නේය ."මන්ද දිනෙක කරදරයක වැටුණු විට අප සමග සිටිනුයේ සැබෑ ලෝකයේ සමීපතමයන් වීම නිසාවෙනි"
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Nepal Is Burning Over Corruption -PM Oli Resigned,Parliament Was Torched-Ex Premier s Wife Burnt To Death
No comments:
Post a Comment