Saturday, March 20, 2021

346 Corona Positives And 01 Corona Death Reported Yesterday (20)

 Another 346 Corona Positives and a Corona death had been reported in the Country yesterday (20)according to National Covid -19 Prevention Center .


Accordingly the total number of Corona positives reported in the country so far had been increased to 89,846 and the total number of Corona deaths to 545 the Center has stated .

A 85 year old male resided at Buwalikada area in Handy had died due to Covid Pneumonia yesterday according to Health Ministry .Ge had died whilst receiving treatment at A private hospital in Kandy .

At the moment 2836 Corona positives are being treated at Government hospitals and Quarantine centers .

Covid: France and Poland increase lockdown measures as infections surge

https://www.bbc.com/news/world-europe-56466223 


Friday, March 19, 2021

TRUTH

 







Australia warned of 'life threatening' flash floods


https://www.bbc.com/news/world-australia-56466310
 


GOLDEN MELODIES








 

Fourteen Passangers Had Died Due To A Bus Accident In Passara Area

Fourteen  Passengers were killed and thirty two  Passengers were injured and hospitalized after the Bus they were travelling had fallen down a 200 feet deep precipice at 13th Mile post of Passara area on Monaraala- Badulla  road this morning (20).


The injured were admitted To Passara Base Hospital for treatment .The Bus was travelling from Lunugala to Colombo at the time of the incident .

කොරෝනා එන්නත්කරණය බක පණ්ඩිත උපදෙස් අනුව සිදු කිරීම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කොරෝනා වසංගතයේ ගොදුරක් වී ඇත

 මෙරට කොරෝනා මර්දන එන්නත් ලබා දීමේදී සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල කොරෝනා  මර්දන සටනේ පෙරමුණේ සිටින සාමාජිකයන්ට  හා වයස අවුරුදු 60ට වැඩි අයට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවට රටේ  පිළිගත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් සති ගණනක් තිස්සේ බලධාරීන්ගෙන් සිදු කළ ඉල්ලීම්වලට් ඇහුම් කන් නොදුන් පහේ  ශ්‍රේණියේ  සිසුවෙකුගේ තරම්වත් මොළයක් ඇති බවට අනුමාන කළ නොහැකි ඇතැම් නිලධාරීන් දිගින් දිගටම එන්නත් ලබා දීම ප්‍රවර්ධනය කරන ලද්දේ ලෝකයේ අනෙක් රටවල අවසන් අදියරේ එන්නත් කිරීමට නිර්දේශිත වයස අවුරුදු 30-60 වයස් කාණ්ඩයටය .



මෙරට පමණක් නොව අනෙක් රටවලද කොරෝනා වෛරස් ආසාදනයට වැඩි වශයෙන් ගොදුරැ වන්නේත් ,අසාධ්‍ය තත්ත්ව්යාට පත් වන්නේත් ,මිය යන්නෙත් වයස අවුරුදු 60 ඉක්මවූ වයස් කාණ්ඩයට අයත් වුවන් හා කොරෝනා මර්දන සටනේ පෙරමුණේ සිටින්නන් බව දැන දැනත් ලැබී ඇති සීමිත එන්නත් තොගය අත්‍යවශ්‍යම කණ්ඩායම්වලට මුල් අදියරේ සිට ලබා  දුන්නේ නම් කොරෝනා වෛරසයේ පැතිරීම කෙසේ වෙතත් එම කණ්ඩායම් කොරෝනා ආසාදනයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වීම් හා අනවශ්‍ය ලෙස මරණයට පත් වීම් වළක්වාගැනීමට ඉඩ තිබිණි ,දැන් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි වැඩිහිටි නිවාසයක කොරෝනා ආසාදිත පොකුරක් මතු වීමෙන් පෙනී යනුයේ එන්නත් ගසා ගැනීමට අවශ්‍යම කණ්ඩායම් හැර වෙනත් වයස් කණ්ඩායම් දිරිමත් කළ නිලධාරීන්ගේ අදුරදර්ශීභාවයයි .දැන් කඩි ගුලක් සේ ඇවිස්සී වැඩිහිටියන් එන්නත් කිරීමට ඇතැමුන් සැරසෙනුයේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට ඔවුන් තරම් දක්‍ෂයන් නොමැති බව පසක් කරමිනි ,මෝඩකමට බෙහෙත් නොමැති අතර පණ්ඩිතයන්ට එදන්ඩේ ගමන් කිරීම අසීරු බව එදා පැරැණ්නන් කීවේ කට කසනවාට නොවේ යයි දැන්වත් මෙම මුග්ධ පණ්ඩිතයන් තේරුම් ගත යුතුය ,මෙරට කොරෝනා එන්නත් ක්‍රියාවලිය විධිමත් කිරීමට නම් සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස්  අනුව  මිස වෙනත් බක පණ්ඩිතයන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක  වීම දැන්වත් නවතා දැමිය යුතුය .

ලොව පුරා රටවල කොරෝනා එන්නත් සැපයුමේ ප්‍රමාදයක් මෙන්ම  සීමාකිරීම්   දක්නට ඇති මොහොතක ලැබී ඇති එන්නත් අනවශ්‍ය ලෙස  නාස්ති කිරීම බලවත් අපරාධයක් බව අමතක නොකළ යුතුය ,