Thursday, February 22, 2018

Production And Selling Of Tea In Two Ratnapura Based Tea Factories Have Been Banned Due To Adding Sugar To Tea

Sri Lanka Tea Board has banned the production and
selling of Tea in two Tea Factories at Ratnapura after confirming that those Factories added sugar to Tea during the production process according to the Tea Board.

Tea Board has taken steps to test Tea samples of 82 other Tea Factories in the island to find out whether those factories also adding Sugar to Tea during the production process the Board has stressed.

Tea tasters are currently checking the Tea samples of those factories it has been revealed.


A 56 Year Old Person Has Died After Caught Fire While Mixing Kerosene Oil To Petrol

A 56 year old person has died due to burn injuries
received after catching fire while mixing  kerosene oil to petrol at Mnipay in Jaffna it has been reported.

The critically injured father of four children Arumugam Thurairaja was admitted to the Jaffna Teaching Hospital and had succumbed to his injuries while receiving treatment in the hospital.

The incident occurred after the deceased bought kerosene oil from the nearby trade stall and mixing it with the Petrol to activate a water pump it has been revealed.The petrol bottle caught fire and the person had caught fire afterwards.

Manipay police are conducting further investigations on  the incident.

LOVE NEVER SUITES ANGER:THIS WAS SHARED AT HEALTH JOURNALISTS FORUM VIA VIBER

ජීවිතයේ සතුට උදෙසා.....❤👶👫👩‍👩‍👧‍👦👨‍👦‍👦❤
*********************************
ටිකක් දිගයි ඒත් කියෙව්වට පාඩු නැහැ... ඉවසීමෙන් කියවන්න ..🐢🐢🐢🐢
** පරිහරණය කරන ලද 🚗 සහ
       **ආදරය කරන ලද❤
**********************************
🌹මිනිසෙක් තමාගේ අලුත්ම
කාර් එක පොලිෂ් කරමින් සිටිනන්
අතරතුර  ඔහුගේ  අවුරැදු 6 ක්
වයසැති පුත්‍රයා ගල් කැටයක් ගෙන කාර් එක මතුපිට පැත්තක ඉරි වගයක් අඳිමින් සිටියා.

🌹මේ දුටු කෝපයට පත් මිනිසා
දරුවා ගේ  අත අල්වා ගෙන, පහර කීපයක් ඇඟිලි වලට තදින් ගැහුවා.🖤

🌹ඔහු ගසා තියෙන්නේ යකඩ වීල් බ්‍රෂ් එකෙන් බව ඔහුට
වැටහුනේ  පසුවයි.

🌹ඉස්පිරිතාලේදී , දරුවා ගේ අතේ  ඇට සියල්ලම බිඳී යාම හේතුවෙන් , අතේ ඇඟිලි සියල්ලම ඉවත් කරන ලදී.🖤

🌹දරුවා තාත්තා දුටු විට, ඉතා
  දුක්බර දෙනෙතින් තාත්තා
දෙස බලා " තාත්තේ!!  ආයෙත් මගේ අතේ ඇඟිලි වැවෙන්නේ කවද්ද තාත්තේ" කියා ඇසුවා.🖤

🌹ඉතා සිත රිදුන නිසා ඔහුට කතා කරගන්න බැරි වුනා.🖤

🌹ඔහු කාර් එක ළඟට ගිහින්
කීප වතාවක් ම , එයට පයින්
ගැහුවා.🖤

🌹ඔහු කාර් එක ඉදිරියේ හිඳගෙන  පුතා ඇඳපු ඉරි දිහා බලාගෙන සිටියා.🖤

🌹එහි ඇඳ තිබුණේ " තාත්තේ  මං ඔයාට ආදරෙයි " කියල. 🖤

🌹පසුවදා  ඒ මිනිසා සිය දිවි
හානි කර ගත්තා. ංංං🖤

🌹කේන්තියටත් , ආදරයටත් ,
සීමාවන්  නැත.🖤

🌹මේ දෙකෙන් දෙවැන්න
තෝරා ගන්න.එවිට ඔබට ලස්සන , ආදරබර ජීවිතයක්
හිමි වනු ඇත 🖤

🌹භාණ්ඩ ඇත්තේ පරිහරණය
සඳහා ය. මනුෂ්‍යයන් ඇත්තේ
ආදරය ලැබීම සඳහාය.🖤

🌹එනමුත් අද ලෝකයේ ප්‍රශ්නය
මෙයයි.....🖤

🌹මිනිසුන්ව පරිහරණය කරනු ලබයි. භාණ්ඩ ආදරය ලබයි.🖤

🌹 සැමවිටම  මෙය සිතේ තබාගෙන ,එසේ  නොකරන්න
ප්‍රවේසම් වෙමූ.🖤

🌹භාණ්ඩ ඇත්තේ  පරිහරණයටත්,මනුෂ්‍යයන් ඇත්තේ,ආදරය ලැබීමටත්ය.🖤

🌹ඔබේ සිතුවිලි  ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා වචන බවට පත්වනු ඇත.🖤

🌹ඔබේ වචන ගැන කල්පනා කාරී වන්න.මන්ද ඒවා ක්‍රියා බවට පත්වනු ඇත.🖤

🌹ඔබේ ක්‍රියා ගැන කල්පනා කාරී  වන්න.මන්ද ඒවා පුරුදු බවට පත්වනු ඇත.🖤

🌹ඔබේ පුරුදු ගැන කල්පනා කාරී වන්න. මන්ද ඒවා ඔබේ චරිතය බවට පත්වනු ඇත.🖤

🌹ඔබේ චරිතය ගැන කල්පනාකාරී වන්න. මන්ද එය ඔබේ ඉරණම බවට පත්වනු

🌹ඔබට දේව පිහිටයි...🖤

🌹ඔබ මෙය තව කෙනෙකුට
නොයැවීමෙන් කිසිදු නරකක් සිදුනොවේ.🖤

🌹ඔබ තව කෙනෙකුට යැව්වොත්, කාගේ හෝ ජීවිතයක් වෙනස් වීමට ඉඩ ඇත.🖤

🌹ඇස් දෙකක් අතර ඇති සම්බන්ධකම ඔබ දන්නවාද🖤

🌹ඒවා එකට පිල්ලං ගසයි.එකට සෙලවෙයි.එකට හඬයි.එකට දකියි.එකට නිදියයි...🖤

🌹එසේ නමුදු ඔවුන් එකිනෙකා  නොදකියි...🖤

🌹මිතුරු දමත් එසේම විය යුතුයි.🖤

🌹මිතුරන් නොමැති ජීවිතය
නිශ්ඵලය.🖤



Trump endorses guns for teachers to stop shootings

QUOTES FOR LIFE

Image may contain: 2 people, people smiling, people sitting and textImage may contain: text
Image may contain: text

A Sudden Fire Erupted In A Building Matarial Shop Had Been Doused

fire සඳහා පින්තුර ප්‍රතිඵලA sudden fire erupted in a Building Malarial Shop at Beruwala last night (21) had been doused by the fire brigade of Kalutara Urban Council with the assistance of residents in the area it has been reported.

Due to the fire the Building Material Shop had damaged severely ,However the cause of the fire and the estimated value of the damage had not yet been revealed.

Remembering One of the world's, largest Train Accidents reported from Sri Lanka In 2004

Tsunami memories:What happened in Paraliya in 2004.