Friday, March 4, 2022

Electricity Board To Implement An Island wide Power Cut On Saturday

 Ceylon Electricity Board (CEB) had decided to implement another seven and half hour Island wide power cut tomorrow (05) as well due to the fuel shortage the Public Utilities commission has stated  .


Accordingly the  first phase of power cut will be implemented from 8.30 a.m to 4.30 p.m and the second phase of power cut will be implemented from 4 p.m to 10,30 p.,M. the commission has revealed .

583 Corona Positives Reported For Today (04)

 A total of 583 Corona Positives had been reported in the country today (04) ,Increasing the total number of Corona Positives reported so far to 648,993 according to Epidemiology Unit ,


Accordingly at the ,moment 23,006 Corona Positives are being treated at Hospitals ,Quarantine Centers and Under home care system the Unit has stated  ,

Only 4689 "PCR " and 2476 Rapid antigen tests had been performed in the country  yesterday(03) 

Another 20 Corona Deaths Had Been Reported Today (04)

 Another 20 Corona deaths  had been reported today (04) in the country , Increasing the total number of Corona deaths reported so far to 16,307 according to Director General Of Health Services (DGHS) .


Accordingly 12 females and 08 males had died due to Corona infection the DGHS has announced .Out of the deceased 19 were over 60 years of age and one was belonged to 20-60 year age  group it has been revealed .

කොරෝනා මර්දනය නොකර කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු වෙනවා යැයි පැවසීම

 තවමත් මුලාශ්‍රයවත් හඳුනා නොගත් කොරෝනා වෛරසය ගැන මෙරට ඇතැමුන් තුළ තිබෙන දැනුම පුදුමාකාරය .දෛනිකව මෙරට සිදු කෙරෙන  "පී සී ආර් " හා "රැපිඩ් ඇන්ටිජන් " පරීක්ෂණ සංඛ්‍යාව අඩු කර වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු බව පෙන්වීම මුග්ධ ක්‍රියාවක් වනවාක් මෙන්ම එම ක්‍රියාවට රැවටෙමින් දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු බව ප්‍රචාරය  කිරීමද ඒ හා සමාන වූ මුග්ධ ක්‍රියාවකි
.


අද (04දා ) දිනයේ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 583ක් වී ඇත්තේ දිනකට සිදු කෙරෙන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 7000-8000 දක්වා අඩු කර තිබියදීය .මෙරටින් සෞඛ්‍ය බලධාරීන් වාර්තා කරන දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවේද ගැටළු පවතී ,දිනක කොරෝනා මරණ 32 ක් වාර්තා කළ විට අනෙක් දිනයේ එම ඉලක්කම අනික් පසට හරවමින්දෝ වාර්තා කළ කොරෝනා මරණ සංඛ්‍යාව 23 කි .ජනතාව මෙසේ රවටන සෞඛ්‍ය බලධාරීන් සිටින එකම රට මෙය නොව ඉන්දියාවේ පවා මෙවැන්නක් පසුගිය කාලයේ සිදු වී තිබිණි ,මා හඳුනන දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වරක් පැවසුවේ ප්‍රාන්තයෙන් වාර්තා කරන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පිළිගත නොහැකි බවයි ,එයට හේතු වී ඇත්තේ දෛනිකව සිදු කරන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව අඩු කර අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බව පෙන්වීම බව ඔහු සඳහන් කළේය ,


කේරළ ප්‍රාන්තය යනු ශ්‍රී ලංකාවට බෙහෙවින්ම සමීප සංස්කෘතික ලක්ෂණ පවතින මෙරට මෙන්ම ඉහළ සාක්ෂරතාවයක් දක්නට ලැබෙන ඉන්දියාවේ ඇති ඉහළම සාක්ෂරතාවය පවතින ප්‍රාන්තයයි .මෙරට ඇතැමුන් සාක්ෂරතාවය ඉහළ මට්ටමක පැවතියද  සෞඛ්‍ය අංශ වාර්තා කරන ඕනෑම සාවද්‍ය දත්ත වාර්තාවක් ඉහ මුදුනින් පිළිගැනීමට සුදානම් වීම මෝඩකමක ලක්ෂණයක් බව නොකියාම  බැරිය .එයට හේතු වනුයේ මෙරට බහුතරය මාස්ක් එකක් බාගෙට පැළඳ එක ගොඩේ සිටිමින් පෝලිම්වල තෙරපෙමින් වරු ගණන්   සිටිමින් ,එක ගොඩේ ආහාර අනුභව කරමින් හා අනවශ්‍ය ලෙස විනෝද චාරිකා යමින් කොරෝනා ආසාදනය පැතිරවීමක් මිස  එය පැතිරීම අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් නොගැනීම  නිසාය .

බොහෝ  වෙළඳසල්වලට පැමිණෙන  ජනතාවගේ හැසිරීම  අසතුටුදායක වන අතර සුපිරි වෙළඳසල් බොහොමයකද තත්ත්වය එසේමය ,දුපතක් වුවද අපට නවසීලන්තයේ කොරෝනා මර්දන වැඩපිළිවෙල හා හැරීමටවත් නොහැකි වීම අභාග්‍යයකි .

ජනතාවට ගැටළු පවතින බව සැබෑය .එහෙත් ඒ මුවාවෙන් කිසිවෙකු  කොරෝනා ලංකාවේ ඉවරයි යනුවෙන් මෝඩ මතයක් දරමින් කටයුතු කිරීම මෙම අවස්ථාවේ සුදුසු නොවේ .එහි අනියම් ප්‍රතිපලය වනුයේ ඉදිරියේදී ජනතාව කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත්වලින්  බැහැර වී නැවත කොරෝනා වසංගත රැල්ලක් මෙරට   ඇති කිරීමට ක්‍රියා කිරීමයි .මේ නිසා ඇතැමුන් කොරෝනා අඩු යැයි පැවසීම ගැන කිව හැක්කේ මෝඩකමට  බෙහෙත් නොමැති බව  පමණකි .,හොඳම නිදසුන ජර්මනියේ ඇතිව පවතින තත්ත්වයයි ,එරටින් නොබෝදා නැවත දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ගොස් තිබිණි .කොරෝනා  මර්දන සෞඛ්‍ය නීති රීති කලින් ඉවත් කිරීම මෙයට හේතු වී ඇති අතර තවත්  බොහෝ රටවල මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී .

මේ නිසා කොරෝනා මර්දනයට කිසිදු නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ වාතාවරණයක් තුළ රටේ  කොරෝනා අඩු යැයි පැවසීම  සැබවින්ම හාස්‍ය උපදවන සුළු  ප්‍රකාශයකි .

Thursday, March 3, 2022

Zelenslky Asked Putin For Talks


                                                                                                        

QUOTES FOR LIFE


 අවංක ආදරයකට ආදරය  යනු දෙනුවක් මිස ගනුවක් නොවන්නේය  (උපුටා ගැනීමකි )


Zelensky Asks Putin For Talks As Humanitarian Crisis Grows

https://www.bbc.com/news/live/world-europe-60582327 


India Extended LTTE Ban for Another Five Years

 India have decided to extend the ban imposed on LTTE for   another five years the Ministry of Internal affairs in India has announced yeste...